- කොළඹ අගරදගුරුතුමන් – අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්
- නවසීලන්ත අග්‍රාමාත්‍ය – ජසින්ඩා අර්ඩ්න් මහත්මිය
- 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන්නේ – එංගලන්තයේ සහ වේල්සයේ, 2019 මැයි 30 සිට ජූලි මස 14 වැනිදා දක්වා
- 2019.04.21 ශ්‍රි ලංකාවේ සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට චෝදනා ලැබ තිබෙන මුස්ලිම් අන්තවාදි ත්‍රස්තවාදි සංවිධානය – ජාතික තව්හිඩ් ජමාත් (NTJ) සංවිධානය
- පාකිස්තාන අග්‍රාමාත්‍ය – ඉම්රාන් ඛාන් මහතා
- ප්‍රංශ ජනාධිපති – එමානුවෙල් මැක්‍රෝන් මහතා
- 2019 අප්‍රේල් මස හදිසි ගින්නකින් දැඩි හානියට පත්වූ ප්‍රංශයේ, පැරිස් නුවර පිහිටි ක්‍රිස්තියානි ආගමික ස්ථානය – නෝත්‍රදාම් දේවස්ථානය
- 19 වැනි සියවසේ ප්‍රංශයේ මහා කවියා ලෙස සලකන වික්ටර් හියුගෝ (1802–85) ලේඛකයාගේ ප්‍රසිද්ධම නවකතා – A. නෝත්‍රදාමයේ කුදා (පැරිසියේ නොත්‍රදාම් කිතුණු පල්ලිය කේන්ද්‍ර කර රචිතය. The Hunchback of Notre–Dame – 1831.) B. මනුතාපය
- ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් 11 සිට මැයි 19 දක්වා, අදියර 3ක් යටතේ දින කිහිපයකදි පැවැත්වේ. ඡන්ද ගණන් කිරීම මැයි 23 වන දා.
- ඉන්දීය පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී ආසන ගණන – 545
- භාරතීය ජනතා පක්ෂය, නායක – නරේන්ද්‍ර මෝදි (වත්මන් අගමැති – 2014 මැතිවරණය)
- කොංග්‍රස් පක්ෂය නායක – රාහුල් ගාන්ධි
- ස්ලෝවැක් ජනරජය (ස්ලෝවැකියාවේ) ප්‍රථම ජනපතිනිය (2019.03.30 ජනපතිවරණයෙන්) – සුසානා කැපුටෝවා මහත්මිය
- ෆේස්බුක් සමාජජාලයේ නිර්මතෘ සහ ආරම්භක දිනය – මාක් සකර්බර්ග් ( 2004.02.04)
- ෆේස්බුක් සමාගම (Facebook, Inc.) අයිතිය හිමිකරගත් ප්‍රසිද්ධ සේවා ආයතන – Instagram, WhatsApp
- ඇලෙක්සා වෙබ් ශ්‍රේණිගත කිරිම් (Alexa web raking) (2019 අප්‍රේල් 24) අනුව ලොව ජනප්‍රිතම වෙබ් අඩවි 10 –
- (1. Google.com (2. Youtube.com (3. Facebook.com (4.Baidu.com- The leading Chinese language search engine (5.Wikipedia.org – A free encyclopedia built collaboratively using wiki software. (6. Qq.com – China’s largest and most used Internet service portal. (7. Tmall.com – One of the largest brands and retail platform in China [Alibaba Group] (8. Taobao.com – One of the China’s largest online shopping destination [Alibaba Group] (9.Yahoo.com – A major internet portal and search engine. (10. Amazon.com – the largest e-commerce marketplace and cloud computing platform in the world. (11.Twitter.com – Social networking and micro-blogging service utilising instant messaging, SMS or a web interface.
- Amazon.com (1994) විද්යුත් වාණිජ්‍යය සේවාවේ නිර්මාතෘ – ජෙෆ් බෙසෝස්
- Google.com සෙවුම් යන්ත්‍ර සේවාවේ (1998) නිර්මාතෘන් – ලැරි පේජ් සහ සර්ජි බ්‍රින් (Larry Page and Sergey Brin)
ලංකාවේ පළමු තැපැල් මුද්දරය
ශ්‍රී ලංකාවේ පළමු තැපැල් මුද්දරය 1857 අප්‍රියෙල් 01 වන දින බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ ප්‍රධානියා සමඟ පෙන්ස් 6 ක වටිනාකමක් සහිතව නිකුත් කරන ලදී.වැදගත් අන්තර්ජාතික දිනයන්
ජනවාරි
04 – ලුවි බ්‍රෙල් දිනය
26 – ජාත්‍යන්තර රේගු දිනය
පෙබරවාරි
02 – ජගත් තෙත්බිම් දිනය
04 – ලෝක පිළිකා දිනය
13 – ලෝක ගුවන්විදුලි දිනය
21 – අන්තර්ජාතික මව්භාෂා දිනය
22 – ලෝක බාලදක්ෂ දිනය
මාර්තු
08 – ජාත්‍යන්තර කාන්තා දිනය
15 – ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය
22 – ලෝක ජල දිනය
23 – ලෝක කාළගුණ දිනය
27 – ලෝක නාට්‍ය දිනය
අප්‍රේල්
07 – ලෝක සෞඛ්‍ය දිනය
12 – ලෝක අභ්‍යවකාශ දිනය
22 – ජගත් මිහිතල දිනය
23 – ලෝක පොත් දිනය
25 – ලෝක මැලේරියා දිනය
26 – ලෝක බුද්ධිමය දේපළ දිනය
මැයි
01 – ලෝක කම්කරු දිනය
03 – ජගත් නිදහස් මාධ්‍ය දිනය
05 – ලෝක පවුල් සෞඛ්‍ය දිනය
08 – ලෝක මව්වරුන්ගේ දිනය
12 – ලෝක හෙද දිනය
15 – ලෝක පවුල් දිනය
31 – ලෝක දුම්වැටි විරෝධි දිනය
ජුනි
01 – ලෝක දෙමාපිය දිනය
05 – ලෝක පරිසර දිනය
08 – ලෝක සාගර දිනය
18 – ලෝක පියවරුන්ගේ දිනය
20 – ලෝක සරණාගත දිනය
23 – එක්සත් ජාතින්ගේ රාජ්‍ය සේවක දිනය
26 – ලෝක මත්ද්‍රව්‍ය විරෝධි දිනය
ජුලි
01 – අන්තර්ජාතික සමුපකාර දිනය
11 – ලෝක ජනගහන දිනය
30 – ජාත්‍යන්තර මිත්‍රත්ව දිනය
අගෝස්තු
06 – හිරොෂිමා දිනය
09 – ලෝක ආදිවාසි දිනය
12 – ජාත්‍යන්තර තරුණ දිනය
සැප්තැම්බර්
01 – අන්තර්ජාතික සාම දිනය
08 – ලෝක සාක්ෂරතා දිනය
11 – ලෝක ප්‍රථමාධාර දිනය
16 – ඕසෝන් වියන සුරැකිමේ අන්තර්ජාතික දිනය
27 – ජගත් සංචාරක දිනය
ඔක්තෝබර්
01 – ලෝක ළමා දිනය
01 – ලෝක වැඩිහිටි දිනය
03 – ලෝක අමද්‍යප දිනය
05 – ලෝක ගුරු දිනය
09 – ලෝක තැපැල් දිනය
10 – ලෝක මානසික සෞඛ්‍ය දිනය
11 – ලෝක ගැහැණු ළමා දිනය
16 – ලෝක ආහාර දිනය
24 – එක්සත් ජාතින්ගේ දිනය
31 – ලෝක සකසුරුවම් දිනය
නොවැම්බර්
11 – ලෝක පොපි මල් දිනය
17 – ජාත්‍යන්තර ශිෂ්‍ය දිනය
19 – ලෝක ළමා අපචාර වැළැක්විමේ දිනය
21 – ලෝක ධිවර දිනය
දෙසැම්බර්
01 – ජාත්‍යන්තර ඒඩ්ස් දිනය
03 – ජාත්‍යන්තර ආබාධිත දිනය
07 – අන්තර්ජාතික සිවිල් ගුවන්සේවා දිනය
18 – ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ දිනය