2019-10-23
මරාන්තික විෂ සහිත දිලීරයක් ප්‍රථමවරට ඕස්ට්‍රේලියාවෙන් හමුවෙයි .
මරාන්තික විෂ සහිත දිලීරයක් ප්‍රථමවරට ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් වාර්තා වී ඇත. ෆයර් කොරල් ලෙස හදුන්වන රතු පැහැයෙන් යුත් මෙම දිලීරය ශරීර ගත වුවහොත් මොළයට සහ ඉන්දියන්ට හානි සිදුවන බව වෛද්‍ය මතයයි. මෙම දීලිරය ජලානයෙන් හා කොරියාවෙන් හමු වු බව මීට පෙර වාර්තා වී ඇති නමුත් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන්නේ ප්‍රථම වතාවටය.